Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

'මගේ ගීතය': "සඳ සීතලේ හැංගිලා" ගීය සමඟින් සිඩ්නි නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී සංකල්පනාවක්

My song - SBS Sinhala musical program_ Nov 2023

My song - SBS Sinhala musical program with Randika Fernando_ Image- supplied

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිටින රන්දික දිල්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ විසින් රචනා කල සහ ගායනා කල "සඳ සීතලේ හැංගිලා" නමැති ගීතය පිළිබඳවයි. මෙම ගීතයේ සහය ගායනය ශානිකා මධුමාලි. සංගීතය - සඳරුවන් ජයසිංහ


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිටින රන්දික දිල්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ විසින් රචනා කල සහ ගායනා කල "සඳ සීතලේ හැංගිලා" නමැති ගීතය පිළිබඳවයි. මෙම ගීතයේ සහය ගායනය ශානිකා මධුමාලි. සංගීතය - සඳරුවන් ජයසිංහ


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්...


ඔබේ ගීතයත් ඔස්ට්‍රේලියාවේදී නිර්මාණය වුනු ගීතයක් නම් ඔබගේ ගීතයටත් SBS සිංහල සේවයේ අවස්ථාවක් ලබාදෙන්න අපි සුදානම්. email පණිවිඩයක් යොමු කරන්න dinesha.wijesuriya@sbs.com.au වෙත


 

SBS සිංහල සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
  • රූපවාහිනියේ channel 38/ channel 305 (සියලුම ප්‍රාන්ත සඳහා)
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Aadio APP (නොමිලේ Download කරගන්න)

 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now