කොරෝනා වලින් වැළකීම සඳහා ශ්‍රී ලාංකික ජන සමාජයේ පැතිරෙන දුර්මත සහ ඒවායින් වැළකෙන අයුරු

Source: Pixabay
කොරෝනා වලින් වැළකීම සඳහා ශ්‍රී ලාංකික ජන සමාජයේ පැතිරෙන දුර්මත සහ ඒවායින් වැළකෙන අයුරු පිළිබඳ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සහ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව.
Share