සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
නාමල් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමේ උපාය සැලැස්මක් හෙළිවෙයි: ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Mahinda Rajapaksha_ Namal Rajapaksha
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය පුවත්' සමාලෝචනයට සවන්දෙන්න.
Share