ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන.්
පොහොට්ටුව ලකුණින් අපේක්‍ෂකයෙක් දාන්න තීරණය කරලා ඉවරයි, නාමල් කියයි: මවුබිමෙන් පුවත් - ජුලි 30

SBS Sinhala Homeland News on 30 July 2024_ Image credit _ Namal Rajapaksha official Facebook page.
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




