SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Nannup ප්‍රදේශයටයි.
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්
SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
Share






