NSW rural fire service Source: AAP / AAPඔස්ට්‍රේලියාවේ ජාතික ආපදා සඳහා සූදානම් වීමේ සමුළුවට සහභාගි වීමට රට පුරා නියෝජිත ආයතන මේ සතියේ දී කැන්බරා හි දී රැස් වේ. එළඹෙන ගිම්හානය භයානක ලැව්ගිනි සමයක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් අතීතයෙන් පාඩම් උගෙන කල් ඇතිව ඊට සූදානම් වීමට ඔවුන් බලාපොරොත්තු වේ.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Athini Amarasiri, Naveen Razik
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ ජාතික ආපදා සඳහා සූදානම් වීමේ සමුළුවට සහභාගි වීමට රට පුරා නියෝජිත ආයතන මේ සතියේ දී කැන්බරා හි දී රැස් වේ. එළඹෙන ගිම්හානය භයානක ලැව්ගිනි සමයක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් අතීතයෙන් පාඩම් උගෙන කල් ඇතිව ඊට සූදානම් වීමට ඔවුන් බලාපොරොත්තු වේ.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.