අනුර යාපා, ලන්සා සන්ධානගත වීමට සාකච්චා කරද්දී ජාතික ජන බලවේගය කාන්තා බලකායක් පිහිටුවයි: ශ්‍රී ලංකා දේශපාලනය

National People's Power is set to initiate women's front while Lansa and Anura Yapa carry on the discussions_ SL politics_ SBS Sinhala_ NPP Facebook Image
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share



