SKIP TO MAIN CONTENT

ජාතික ආරක්ෂාවට අදාල නව නීති සදහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුව තුල වැඩි අවධානයක්

内政部长Peter Dutton希望人脸识别技术能在澳洲大范围应用。
内政部长Peter Dutton希望人脸识别技术能在澳洲大范围应用。 Source: AAP

ජාතික ආරක්ෂාව, සරණාගතයින් කළමනාකරණය සහ නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැවීම යන කාරණා මේ සතියේ ෆෙඩරල් පාර්ලිමේන්තුව තුල සාකච්චාවට භාජනය වූ අතර, මේ අතරින් ජාතික ආරක්ෂාව පිළිබද කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබුණා. ඕස්ට්‍රේලියානු රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කරන පුද්ගලයින් හදුනා ගැනීමේදී facial recognition technology එසේත් නැත්නම් මුහුණ මගින් අදාල අනන්‍ය තාවය තහවුරු කල හැකි තාක්ෂනය හදුන්වාදීම සදහා වූ නව නිතිය පිලිබදව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබුණා. රාජ්‍ය ආයතන වලට අමතරව බැංකු සහ දුරකථන සමාගම් සදහාද මෙම තාක්ෂනය භාවිත කිරීමට මෙම නව නීතිය මගින් අවසර ලැබෙනු ඇති බව සදහන්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ජාතික ආරක්ෂාව, සරණාගතයින් කළමනාකරණය සහ නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැවීම යන කාරණා මේ සතියේ ෆෙඩරල් පාර්ලිමේන්තුව තුල සාකච්චාවට භාජනය වූ අතර, මේ අතරින් ජාතික ආරක්ෂාව පිළිබද කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබුණා. ඕස්ට්‍රේලියානු රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කරන පුද්ගලයින් හදුනා ගැනීමේදී facial recognition technology එසේත් නැත්නම් මුහුණ මගින් අදාල අනන්‍ය තාවය තහවුරු කල හැකි තාක්ෂනය හදුන්වාදීම සදහා වූ නව නිතිය පිලිබදව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබුණා. රාජ්‍ය ආයතන වලට අමතරව බැංකු සහ දුරකථන සමාගම් සදහාද මෙම තාක්ෂනය භාවිත කිරීමට මෙම නව නීතිය මගින් අවසර ලැබෙනු ඇති බව සදහන්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now