ඕස්ට්‍රේලියාව තුල සෑම සතියකම පාහේ ආවේගශීලී ඕස්ට්‍රේලියානුවන් වීදි බැස,විවිධ කරුණු සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරතවීම අපට දැකිය හැක. විරෝධතා පැවැත්වීම නීති විරෝධී නොවන නමුත් විරෝධතාකරුවන් සමාජ විරෝධී හැසිරීම් සිදු කරමින් නීතියේ සීමාවන් විටින් විට ඉක්මවීම සිදු කල හැක. ඔබ යම්කිසි විරෝධතාවයක් දක්වන්නේ නම්, ඔබ සිටින ස්ථානය සහ ඔබ හැසිරෙන ආකාරය මත ඔබව කරදරයකට පත්වීමේ අවස්ථාද පවතී.
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






