ඕස්ට්‍රේලියාවේ ස්වස්තික සංකේතය තහනම් ප්‍රාන්ත අතරට NSW ප්‍රාන්තයත් එක්වන ලකුණු: අගෝ; 11 දා SBS සිංහල පුවත්

APTOPIX Union Station Swastikas

A hand-drawn swastika is seen on the front of Union Station near the Capitol in Washington, Friday, Jan. 28, 2022 Source: AP / J. Scott Applewhite/AP/AAP Image

සවන්දෙන්න අගෝස්තු 11 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


Highlights

  • තායිවාන ප්‍රශ්නයට ඔස්ට්‍රේලියාවේ මැදිහත්වීම මඟින් චීන - ඕස්ට්‍රේලියා සබඳතා තවදුරටත් පලුදු විය හැකි බවට මෙරට චීන තානාපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්
  • ලබන මසදී පැවැත්වීමට නියමිත රැකියා සමුළුව පිළිබඳව විපක්ෂ ලිබරල් සන්ධානයෙන් මධ්‍යම රජයට චෝදනා
  • ශ්‍රී ලංකා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටීම සඳහා අවසර ඉල්ලයි.
  • රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර හමුවේ යුක්රේනයේ Zaporizhzhia නයෂ්ඨික බලාගාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සේවාවෙන් අනතුරු ඇඟවීමක්
  • ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙසට අර්ජුන රණතුංග පත්කෙරේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now