SKIP TO MAIN CONTENT

ලොව වටා: වෝර්නර් බ්‍රදර්ස් මිල දී ගැනීමට නෙට්ෆ්ලික්ස් සහ පැරමවුන්ට් වෙතින් ලංසු

Netflix To Purchase Warner Bros.
US production company Paramount said that it was now looking to challenge Netflix's takeover of Warner Bros. Discovery (WBD) with a hostile bid of its own. Credit: Anna Barclay/Getty Images

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Thisaranie Wijayabandara

Presented by Amal Jayasinghe

Source: SBS


Skip to podcast episode content

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්

  • තායිලන්ත -කාම්බෝජ දේශසීමා ගැටුම
  • ජපානයේ ඇති වූ භූ කම්පනය
  • වෝර්නර් බ්‍රදර්ස් මිල දී ගැනීමට නෙට්ෆ්ලික්ස් සහ පැරමවුන්ට් වෙතින් ලංසු
  • මයික්‍රොසොෆ්ට් සමාගම ඉන්දියාවේ ඩොලර් බිලියන 17.5ක ආයෝජනයක් සිදු කිරීමට සැරසෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now