සමාජ මාධ්‍යවල සාවද්‍ය තොරතුරු ගැන දැඩි පියවර ගැනීමට මධ්‍යම රජයෙන් නව පනතක්: අගෝ 25 SBS සිංහල කාලීන විග්‍රහය

New bill to force stronger action on social media disinformation Source: AAP
සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු හුවමාරුවීම බලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී ඇත්තේ බොහෝ කලක සිටය. එය වැළක්වීම සඳහා නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කරමින් සිටියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share




