Visa concessions to those impacted by COVID-19 border closures Source: SBSෆෙඩරල් රජය නව අයවැයෙන් ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම් සීමා කරන නීති සලකා බලමින් සිටින බව වාර්තා වුණා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව පිළිබඳ උණුසුම් විවාදය යළිත් කරලියට පැමිණ තිබෙනවා. ජීවන වියදම නිවාස ගැටළුව වැනි කරුණු කිහිපයකට ම පිළියම් සෙවීමට ෆෙඩරල් රජය මත විශාල බරක් පැටවිලා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Biwa Kwan
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ෆෙඩරල් රජය නව අයවැයෙන් ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම් සීමා කරන නීති සලකා බලමින් සිටින බව වාර්තා වුණා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව පිළිබඳ උණුසුම් විවාදය යළිත් කරලියට පැමිණ තිබෙනවා. ජීවන වියදම නිවාස ගැටළුව වැනි කරුණු කිහිපයකට ම පිළියම් සෙවීමට ෆෙඩරල් රජය මත විශාල බරක් පැටවිලා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්