Woolworths and Coles Supermarket signage (AAP Image/Joel Carrett) NO ARCHIVING Credit: JOEL CARRETT/AAPIMAGEඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සුපිරිවෙලන්දසල් ක්ෂේශ්ත්‍රයේ ආහාර සහ සිල්ලර වෙලදාම් සඳහා නව ආචාරධර්ම පද්දතියක් හඳුන්වා දී තිබෙනවා. සුපිරිවෙලන්දසල් සහ එහි සැපයුම් කරුවන් සඳහා මෙම ආචාරධර්ම පද්දතිය බලපාන අතර එය පිළිපැදීම අනිවාර්ය කිරීමටද රජය බලාපොරොත්තු වනවා. කෙසේ උවත් වැඩිවන ජීවන වියදමට සඳහා තවදුරටත් විසඳුම් ලබාදීමට විපක්ෂය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Rania Yallop
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සුපිරිවෙලන්දසල් ක්ෂේශ්ත්‍රයේ ආහාර සහ සිල්ලර වෙලදාම් සඳහා නව ආචාරධර්ම පද්දතියක් හඳුන්වා දී තිබෙනවා. සුපිරිවෙලන්දසල් සහ එහි සැපයුම් කරුවන් සඳහා මෙම ආචාරධර්ම පද්දතිය බලපාන අතර එය පිළිපැදීම අනිවාර්ය කිරීමටද රජය බලාපොරොත්තු වනවා. කෙසේ උවත් වැඩිවන ජීවන වියදමට සඳහා තවදුරටත් විසඳුම් ලබාදීමට විපක්ෂය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.