සෑම මිනිත්තු හයකට වරක් ඕස්ට්‍රේලියාවේ නව සයිබර් අපරාධයක්: නොවැ 19 කාලීන විග්‍රහය

A general view of DP World Australia at Port Botany in Sydney, Monday, November 13, 2023. DP World Australia, which was the target of a malicious cyber attack, is focused on getting containers at ports across Australia moving again. (AAP Image/Dean Lewins) Source: AAP / DEAN LEWINS/AAPIMAGE
ඔස්ට්‍රේලියාවේ සෑම මිනිත්තු හයකටම වරක් වාර්තා වන සයිබර් අපරාධ පිළිබඳ මේ වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share



