බටහිර ඕස්ට්‍රේලියාවේ එක් පුද්ගලයකුට ළඟ තබාගත හැකි ගිනිඅවි සංඛ්‍යාව අඩුකිරීමට නව නීති: News Flash මැයි 28

Pistol on bedside nightstand Credit: Alan Majchrowicz/Getty Images
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - මැයි මස 28 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.
Share