Australian Government Services Minister Bill Shorten outside Parliament House in Canberra. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
අබාධිත අයවෙනුවෙන් පිරිනමන NDIS දීමනා ලිංගික අවශ්‍යතා වැනි කටයුතු කිහිපයක් සඳහා වෙන්කිරීම වළක්වාලමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට NDIS භාරව කටයුතු කරන අමාත්‍ය Bill shorten කටයුතු කර තිබෙනවා.NDIS හරහා ලිංගික අවශ්‍යතා වෙනුවෙන් මුදල් වෙන්කිරීම පිළිබඳව පවතින මතභේදාත්මක් තත්වය සම්බන්දව තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 2 August 2024 12:45pm
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
අබාධිත අයවෙනුවෙන් පිරිනමන NDIS දීමනා ලිංගික අවශ්‍යතා වැනි කටයුතු කිහිපයක් සඳහා වෙන්කිරීම වළක්වාලමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට NDIS භාරව කටයුතු කරන අමාත්‍ය Bill shorten කටයුතු කර තිබෙනවා.NDIS හරහා ලිංගික අවශ්‍යතා වෙනුවෙන් මුදල් වෙන්කිරීම පිළිබඳව පවතින මතභේදාත්මක් තත්වය සම්බන්දව තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.