විදෙස් ඔත්තුකරුවන් මර්දනය කිරීම සදහා නව ක්‍රියාමාර්ග: කාලීන විග්‍රහය ජූලි 09

Student removed from Melbourne after child exploitation material found Source: AAP
විදෙස් ඔත්තුකරුවන් මර්දනය කිරීම සදහා වන නව ක්‍රියාමාර්ග විදේශ මැදිහත්වීම් වලට ලක් වූවන් පිළිගෙන තිබෙනවා බහු සංස්කෘතික ප්‍රජාවන් තුළ ක්‍රියාකාරීන් ඉලක්ක කර, ආයතනවලට රිංගා රහස් තාක්‍ෂණය අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ මූලාශ්‍ර SBS වෙත පවසා තිබෙනවා.
Share




