A ‘For Rent’ and a ‘For Sale’ sign are seen in Canberra. (AAP Image/Lukas Coch) NO ARCHIVING Credit: AAPIMAGEවර්තමානය වනවිට ඔස්ට්‍රේලියාව තුල නිවාස ගැටලුව ඉතා උග්‍ර තත්වයකට පත්වී තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුල ඕස්ට්‍රේලියාවේ නිවාස මිල අධික ප්‍රාන්ත දෙකක් නිවාස ගැටලුව සඳහා තම විසඳුම් ඉදිරිපත් කරලා තියෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් ප්‍රාන්ත රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන සේවකයින්ට සහනාධාර මිල ගණන් යටතේ නවාතැන් දීමට සැලසුම් කරල තියෙනවා. මේ අතර ඉදිරියෙදී නිවාස මිලියන ගණනක් ඉදිකිරීම පිළිබඳව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය වරිය තම සැලසුම් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වර්තමානය වනවිට ඔස්ට්‍රේලියාව තුල නිවාස ගැටලුව ඉතා උග්‍ර තත්වයකට පත්වී තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුල ඕස්ට්‍රේලියාවේ නිවාස මිල අධික ප්‍රාන්ත දෙකක් නිවාස ගැටලුව සඳහා තම විසඳුම් ඉදිරිපත් කරලා තියෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් ප්‍රාන්ත රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන සේවකයින්ට සහනාධාර මිල ගණන් යටතේ නවාතැන් දීමට සැලසුම් කරල තියෙනවා. මේ අතර ඉදිරියෙදී නිවාස මිලියන ගණනක් ඉදිකිරීම පිළිබඳව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය වරිය තම සැලසුම් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.