ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත තුනක නව ප්ලාස්ටික් තහනම ක්‍රියාත්මක වී ඇති අතර, රට පුරා එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත් කිරීම අඛණ්ඩව සිදුවෙමින් පවති යි. මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම ප්ලාස්ටික් ටොන් 130,000 ක් පමණ ජල මාර්ගවලට කාන්දු වන අතර පාරිසරික උපදේශකයෝ මේ සම්බන්ධයෙන් තවත් බොහෝ දේ කළ යුතු යැයි ඉල්ලා සිටිති. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන් ගෙන එයි.
Share






