ඕස්ට්‍රේලියාවේ SCAM වලට වැඩිපුරම හසුවන්නේ වයස 65 ට වැඩි පුද්ගලයින් බව හෙලිවෙයි: කාලීන විග්‍රහය නොවැ 27

Source: SBS
SCAM පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ ජාතික සතිය නොවැම්බර් 25 දා සිට දෙසැම්බර් 1 දා දක්වා දී තිබෙනවා. ඒ නිමිත්තෙන් ඕස්ට්‍රේලියාවේ SCAM හරහා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 3.1ක් අහිමි කළ මූල්‍ය වංචා ගැන නවතම තොරතුරු දැන ගන්න, සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ "කාලීන තොරතුරු විශේෂාංගයට"
Share



