Source: Getty Images, AFP PHOTO / PETER PARKS (Photo credit should read PETER PARKS/AFP/Getty Images)බහුසංස්කෘතික සමාජයක් පවතින ලොව සාර්ථකම රටවල් අතරින් එකක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකෙනවා. ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට බහු සංස්කෘතික රාමුව පිළිබඳව සමාලෝචනයක් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Updated
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
බහුසංස්කෘතික සමාජයක් පවතින ලොව සාර්ථකම රටවල් අතරින් එකක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකෙනවා. ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට බහු සංස්කෘතික රාමුව පිළිබඳව සමාලෝචනයක් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.