SKIP TO MAIN CONTENT

ළමා කාලයේදී ලිංගික අපහරණ ලක්වූවන්ට වන්දි ලබාදෙන ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ වැඩසටහනට නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියානු ප්‍රාන්ත එක් වෙයි.

New South Wales Premier Gladys Berejiklian (left) and Victorian Premier Daniel Andrews (right)
New South Wales Premier Gladys Berejiklian (left) and Victorian Premier Daniel Andrews (right) joined Australian Prime Minister Malcolm Turnbull (not pictured) Source: AAP Image/Dean Lewins

ළමා කාලයේදී ලිංගික අපහරණ ලක්වූවන්ට වන්දි ලබාදෙන ෆෙඩරල් රජයේ වැඩසටහනට නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියානු ප්‍රාන්ත පසුගියදා එක් වීමට තීරණය කල අතර, අදාල ප්‍රාන්ත වල වන්දි සදහා සුදුසුකම් ලබන අයට ජුලි 1දා සිට එම වන්දි ලබාදීම ආරම්භ කරන බව සදහන්. රාජ්‍ය ආයතන අශ්‍රිතව ලිංගික අපහරණ සදහා ලක්ව පීඩාවට පත් අයට දැනට මෙම වන්දි හිමි වන අතර, පුද්ගලික සංවිධාන, ආගමික සංවිධාන සහ ලාභ නොලබන ආයතන වලින්ද මෙම වැඩසටහන සමගින් එක් වන ලෙස අගමැති මැල්කම් ටර්න්බුල් ඉල්ලීමක් කර තිබේ. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ළමා කාලයේදී ලිංගික අපහරණ ලක්වූවන්ට වන්දි ලබාදෙන ෆෙඩරල් රජයේ වැඩසටහනට නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියානු ප්‍රාන්ත පසුගියදා එක් වීමට තීරණය කල අතර, අදාල ප්‍රාන්ත වල වන්දි සදහා සුදුසුකම් ලබන අයට ජුලි 1දා සිට එම වන්දි ලබාදීම ආරම්භ කරන බව සදහන්. රාජ්‍ය ආයතන අශ්‍රිතව ලිංගික අපහරණ සදහා ලක්ව පීඩාවට පත් අයට දැනට මෙම වන්දි හිමි වන අතර, පුද්ගලික සංවිධාන, ආගමික සංවිධාන සහ ලාභ නොලබන ආයතන වලින්ද මෙම වැඩසටහන සමගින් එක් වන ලෙස අගමැති මැල්කම් ටර්න්බුල් ඉල්ලීමක් කර තිබේ. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now