Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

වසර 76ක් පැරණි ඊශ්‍රායල ඔස්ට්‍රේලියා මිතුදම් පළුදු වන ලකුණු: කාලීන විග්‍රහය

Adass Israel Synagogue Burnt in Suspected Hate Crime, Protesters Call for Justice in Melbourne, Australia - 08 Dec 2024

The latest diplomatic crisis between Israel and Australia is threatening to undermine a 76-year relationship. Photo by Michael Currie / SOPA Images/Sipa USA Source: AAP / Michael Nigro / Michael Currie / SOPA Images/Michael Currie / SOPA Images/Sipa USA

ඔස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලයේ වසර 76 පුරා පවතින සබඳතාවලට හානි පැමිණෙන තත්වයක් ඇතිවී තිබෙනවා. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තීරණය කිරීම සහ ඊශ්‍රායල දේශපාලකයකුට විසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය උද්ගත වී තිබෙනවා. යුදෙව් විරෝධී මත ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට ඊශ්‍රායලය චෝදනා එල්ල කර සිටිනවා. වෙස්ට් බෑන්ක් ප්‍රදේශයේ රාජතාන්ත්‍රික සේවයේ නියුතු ඕස්ට්‍රේලියානු නිලධාරීන්ගේ වීසා අවලංගු කිරීමටද ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා. ඇති වී තිබෙන මෙම තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Dinesh Liyanage, Sam Dover

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලයේ වසර 76 පුරා පවතින සබඳතාවලට හානි පැමිණෙන තත්වයක් ඇතිවී තිබෙනවා. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තීරණය කිරීම සහ ඊශ්‍රායල දේශපාලකයකුට විසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය උද්ගත වී තිබෙනවා. යුදෙව් විරෝධී මත ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට ඊශ්‍රායලය චෝදනා එල්ල කර සිටිනවා. වෙස්ට් බෑන්ක් ප්‍රදේශයේ රාජතාන්ත්‍රික සේවයේ නියුතු ඕස්ට්‍රේලියානු නිලධාරීන්ගේ වීසා අවලංගු කිරීමටද ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා. ඇති වී තිබෙන මෙම තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now