Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතිය සමීප කරවන නව මෙවලමක් දියත් කෙරේ

adult student wearing face mask looking at the books from the bookshelf

adult student wearing face mask looking at the books from the bookshelf Source: Moment RF / Kilito Chan/Getty Images

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජාත්‍යන්තර සිසුන්ට රටේ සෞඛ්‍ය පද්ධතිය සමහරවිට තේරුම් ගන්න අමාරුයි. එහෙමත් නැත්නම් වියදම් කරන්න අමාරුයි. මේ ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම උදෙසා ජාත්‍යන්තර ශිෂ්‍යයන් විසින් ජාත්‍යන්තර ශිෂ්‍යයන් උදෙසා නව මෙවලමක් දියත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවාවලට ඇති පහසු ප්‍රවේශය වගේ ම ලිංගික සහ මානසික සෞඛ්‍යය යන කරුණු වටා තිබෙන stigma එක මේ මගින් නැති කරන්න උත්සාහ කරනවා. එනම් මෙවැනි සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් ලැජ්ජාවට අවමානයට පත් විය යුතු බවට යම් මතයක් තිබෙනවා නම් එය නැති කරන්න ප්‍රයත්නයක් දරනවා. ඉතින් ඒ ගැනයි අද කාලීන විග්‍රහය.

Published

By Tys Occhiuzzi, Edwina Guinan

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජාත්‍යන්තර සිසුන්ට රටේ සෞඛ්‍ය පද්ධතිය සමහරවිට තේරුම් ගන්න අමාරුයි. එහෙමත් නැත්නම් වියදම් කරන්න අමාරුයි. මේ ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම උදෙසා ජාත්‍යන්තර ශිෂ්‍යයන් විසින් ජාත්‍යන්තර ශිෂ්‍යයන් උදෙසා නව මෙවලමක් දියත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවාවලට ඇති පහසු ප්‍රවේශය වගේ ම ලිංගික සහ මානසික සෞඛ්‍යය යන කරුණු වටා තිබෙන stigma එක මේ මගින් නැති කරන්න උත්සාහ කරනවා. එනම් මෙවැනි සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් ලැජ්ජාවට අවමානයට පත් විය යුතු බවට යම් මතයක් තිබෙනවා නම් එය නැති කරන්න ප්‍රයත්නයක් දරනවා. ඉතින් ඒ ගැනයි අද කාලීන විග්‍රහය.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now