SKIP TO MAIN CONTENT

නවසීලන්ත අපරාධ කරුවන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම සම්බන්දව නවසීලන්තය අසතුටෙන්: කාලීන විග්‍රහය මැයි 31

Australia New Zealand
Australian Prime Minister Anthony Albanese & New Zealand Prime Minister Christopher Luxon Credit: Mark Baker/AP

යම් සාපරාධී ක්‍රියාවකට වරදකරුවන සංක්‍රමනිකයකු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වලකා ලන Direction 99 ලෙස හැඳින්වෙන නීති ප්‍රතිපාදන සංශෝදනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍ය Jasinta Arden ගේ ඉල්ලීමක් හමුවේ මෙම නීති ප්‍රතිපාදන ලබාදීමට ලේබර් රජය කටයුතු කල අතර මෙම නීති නැවත සංශෝදනය හරහා නවසීලන්තය අතර ඇති සම්බන්දතාවයට බලපෑමක් නොවනු ඇති බවට රජය විශ්වාසය පළකරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

Updated

By Rania Yallop

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

යම් සාපරාධී ක්‍රියාවකට වරදකරුවන සංක්‍රමනිකයකු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වලකා ලන Direction 99 ලෙස හැඳින්වෙන නීති ප්‍රතිපාදන සංශෝදනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍ය Jasinta Arden ගේ ඉල්ලීමක් හමුවේ මෙම නීති ප්‍රතිපාදන ලබාදීමට ලේබර් රජය කටයුතු කල අතර මෙම නීති නැවත සංශෝදනය හරහා නවසීලන්තය අතර ඇති සම්බන්දතාවයට බලපෑමක් නොවනු ඇති බවට රජය විශ්වාසය පළකරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now