ධනුෂ්කට යලි ඇප අහිමි වෙද්දී ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදුවීම ගැන අද විශේෂ සාකච්චාවක්: නොවැ: 8 SBS සිංහල පුවත්

Sri Lankan Cricketer Danushka Gunathilaka arrest

Danushka's bail was rejected, and a special discussion at the sports ministry about the incident

සවන්දෙන්න, අද - නොවැම්බර් 08 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තවදුරටත් අත්අඩංගුවේ තැබීමට උසාවිය නියෝග කරයි.
  • මෙරට තුලදී ශ්‍රම සූරාකෑම අත්විඳින සංක්‍රමණික සේවකයින්ට ඉදිරියට එන ලෙස ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්.
  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට තවත් අමාත්‍යංශ 4 ක් පවරා ගැනේ.
  • COP 27 දේශගිනික විපර්යාස සමුළුවේදී රාජ්‍ය නායකයෝ 100 කට අධික පිරිසක් තම රටවල දේශගුනික විපර්යාස පිලිබඳ අදහස් හුවමාරු කරගනිති.
  • ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සියලු සාමාජිකයන් අද ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now