SKIP TO MAIN CONTENT

ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය තහනම් කල යුතු බවට බලකරමින් ඔස්ට්‍රියානු රජයට පෙත්සමක්

Cafe in Vienna
Source: SBS Skyring

ඔස්ට්‍රියාව තුල Cafe, සාමාජ ශාලා, සහ අවන්හල් අශ්‍රිතව දුම්බීම සම්පුර්ණයෙන් තහනම් කල යුතු බවට එරට රජයට බල කරමින් ලක්ෂ 5කට අධික එරට ජනතාව පෙත්සමකට අත්සන් තබා ඇති බව වාර්තා වනවා. "Don't Smoke." යනුවෙන් නම් කර ඇති මෙම පෙත්සම දියත් කිරීමට මුලිකත්වය ලබාදෙන conservative සන්ධානය පවසන්නේ, දුම්බීම සදහා අවසරය ලබාදීමේ බලය අවන්හල් හිමි කරුවන්ට ලබාදෙනවා වෙනුවට එය සම්පුර්ණයෙන්ම එම ස්ථාන වල තහනම් කල යුතු බවයි. දැනට ඔස්ට්‍රියාවේ පවතින නීති අනුව එරට Cafe, සාමාජ ශාලා, සහ අවන්හල් අශ්‍රිතව දුම්පානය කිරීමට අවසර ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේ බලය අදාල ව්‍යාපාර හිමි කරුවන් සතු බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රියාව තුල Cafe, සාමාජ ශාලා, සහ අවන්හල් අශ්‍රිතව දුම්බීම සම්පුර්ණයෙන් තහනම් කල යුතු බවට එරට රජයට බල කරමින් ලක්ෂ 5කට අධික එරට ජනතාව පෙත්සමකට අත්සන් තබා ඇති බව වාර්තා වනවා. "Don't Smoke." යනුවෙන් නම් කර ඇති මෙම පෙත්සම දියත් කිරීමට මුලිකත්වය ලබාදෙන conservative සන්ධානය පවසන්නේ, දුම්බීම සදහා අවසරය ලබාදීමේ බලය අවන්හල් හිමි කරුවන්ට ලබාදෙනවා වෙනුවට එය සම්පුර්ණයෙන්ම එම ස්ථාන වල තහනම් කල යුතු බවයි. දැනට ඔස්ට්‍රියාවේ පවතින නීති අනුව එරට Cafe, සාමාජ ශාලා, සහ අවන්හල් අශ්‍රිතව දුම්පානය කිරීමට අවසර ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේ බලය අදාල ව්‍යාපාර හිමි කරුවන් සතු බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now