සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
කාලය හරහා ආදරය කරන්න පුළුවන්ද? විද්‍යාව සහ මනෝකාය අතර දෝලනය වන මිදුණු විශ්වය චිත්‍රපටය නිවැරදිව කියවමු

Credit: Facebook/ Midunu Vishwaya
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ නවතම සිංහල චිත්‍රපටය වන "මිදුණු විශ්වය සිංහල චිත්‍රපටය" පිළිබඳ කතා බහක්.
Share