Source: Thundenek face bookමෙවර SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විශේෂාංගය "නොදුටු සිනමාවෙන්" ශ්‍රී ලංකික සිනමා නිර්මාණයක් වන "තුන්දෙනෙක්" පිළිබද විමසා බැලීමක්. මතභේදාත්මක සිනමාකරුවන් තිදෙනෙක් වන ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබීම සුවිශේෂී කරුණක්. මෙම සිනමා නිර්මාණය පිළිබද අධ්‍යක්ෂවරුන් තිදෙනා සමග කල කතා බහක්.
මෙවර SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විශේෂාංගය "නොදුටු සිනමාවෙන්" ශ්‍රී ලංකික සිනමා නිර්මාණයක් වන "තුන්දෙනෙක්" පිළිබද විමසා බැලීමක්. මතභේදාත්මක සිනමාකරුවන් තිදෙනෙක් වන ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබීම සුවිශේෂී කරුණක්. මෙම සිනමා නිර්මාණය පිළිබද අධ්‍යක්ෂවරුන් තිදෙනා සමග කල කතා බහක්.