"නොදුටු සිනමාව"- "කෝමාලි කිංග්ස්" සහ ශ්‍රී ලංකාවේ දමිළ සිනමාව

Source: Komali Kings_King Ratnam
මෙවර SBS මාසික සිනමා විශේෂාංගය නොදුටු සිනමාවෙන් විමසා බලන්නේ ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය වූ දමිළ චිත්‍රපටයක් වන "කෝමාලි කිංග්ස්" චිත්‍රපටය පිලිබදවයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කිංග් රත්නම් සහ සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ අප සමග කථා බහට.
Share




