සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
මේ පාර අපේ රිටර්න් එක වෙනස් - දකුණු කොරියාවට මළපහ පිරුණු බැලුන් යැවූ උතුරු කොරියාව කියයි: 'ලොව වටා'

North Korean defectors, now living in South Korea, release balloons carrying propaganda leaflets denouncing North Korea's nuclear test at Imjingak, near the Demilitarized Zone (DMZ) (Photo by Chung Sung-Jun/Getty Images) Credit: Chung Sung-Jun/Getty Images
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share