Casino background. Source: iStockphoto / Sinenkiy/Getty Imagesසූදු ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී ඇති නමුත් ඉන් මිදීමට කැමැත්තක් දක්වන අය සඳහා NSW රජය නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මේ අනුව සූදු ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී ඇති පුද්ගලයින්ට ඉන් මිදීම සඳහා මින් පෙර එවැනි තත්වයන්ට සාර්ථකව මුහුණදුන් අය සමග සම්බන්ද වීමේ හැකියාව ලැබෙනවා. ඔක්තෝම්බර් 21 සිට 27 දක්වා වන කාලය සුදු ක්‍රීඩා පිළිබද අවදානය යොමු කෙරෙන මාසය ලෙස සැලකෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Updated
By Ciara Hain
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
සූදු ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී ඇති නමුත් ඉන් මිදීමට කැමැත්තක් දක්වන අය සඳහා NSW රජය නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මේ අනුව සූදු ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී ඇති පුද්ගලයින්ට ඉන් මිදීම සඳහා මින් පෙර එවැනි තත්වයන්ට සාර්ථකව මුහුණදුන් අය සමග සම්බන්ද වීමේ හැකියාව ලැබෙනවා. ඔක්තෝම්බර් 21 සිට 27 දක්වා වන කාලය සුදු ක්‍රීඩා පිළිබද අවදානය යොමු කෙරෙන මාසය ලෙස සැලකෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.