SKIP TO MAIN CONTENT

NSW ප්‍රාන්ත රජය හදිසියේ වීසා කොන්දේසි ලිහිල් කරයි: මාස 6න් PR Pathway එකකට අවස්තාවක්

Ruwan Sanarasinghe.jpg
Source: SBS/Getty

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටී. කෙසේ උවත් NSW ප්‍රාන්ත රජය තම ප්‍රාන්තයේ ස්ථිර පුරවැසිභාවය සඳහා අයදුම් කරන්නන්ට පවතින විසා කොන්දේසි යම් පමණකට ලිහිල් කිරීමට කටයුතු කර තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

Published

Updated

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටී. කෙසේ උවත් NSW ප්‍රාන්ත රජය තම ප්‍රාන්තයේ ස්ථිර පුරවැසිභාවය සඳහා අයදුම් කරන්නන්ට පවතින විසා කොන්දේසි යම් පමණකට ලිහිල් කිරීමට කටයුතු කර තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතීඥවරයෙකු වන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now