SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා වසර 9 කට පසුව නැවතත් කරළියට පැමිණි වසංගත චිත්‍රපටය "Contagion"

Analysis of “Contagion” English Movie
Source: Facebook

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" අභිරහස් වයිරසයක් හේතුවෙන් වසංගතයකට මුල පුරන කතාවක් රැගත් 2011 වසරේදී තිරගත වූ "Contagion" ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" අභිරහස් වයිරසයක් හේතුවෙන් වසංගතයකට මුල පුරන කතාවක් රැගත් 2011 වසරේදී තිරගත වූ "Contagion" ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now