SKIP TO MAIN CONTENT

ජඩ මාධ්‍යවල අධිකාරී බලය සිනමාවේ නිරුවත් කිරීමට උත්සාහ දැරූ The Newspaper චිත්‍රපටයක් ලෙසින් සාර්ථකද?

The Newspaper 02.jpg
Credit: Facebook/ The Newspaper

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" 2022 Melbourne හි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරමින් ඉන්දීය උප මහාද්වීපයේ හොඳම චිත්‍රපට 5 අතරට නිර්දේශ වූ “The Newspaper" සිංහල චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" 2022 Melbourne හි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරමින් ඉන්දීය උප මහාද්වීපයේ හොඳම චිත්‍රපට 5 අතරට නිර්දේශ වූ “The Newspaper" සිංහල චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now