සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
සම්මත සමාජ සදාචාරයෙන් දඬුවම් ලබන තරුණයකු වටා ගෙතෙන සිංහල සිනමා කෘතිය "ජංගි හොරා": නුදුටු සිනමාව

Source: Facebook / Underpants Thief
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 2021 වසරේ පටන් තිරගත වන “Underpants Thief (ජංගි හොරා)” සිංහල චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share