Visa applications for nurses and teachers are now only taking three days to process. Source: SBS / SBS News / Aaron Hobbsමධ්‍යම රජයේ අයවැය හෙට දිනයේදී එනම් 14 වෙනි අගහරුවාදා එළිදක්වනවා. මේ වසරේ අයවැයෙහි හරය වන්නේ සමබරතාවය එහෙමත් නැත්නම් 'Balance is the key' යනුවෙන් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. ඔස්ට්‍රෙලියාව පුරා ජනතාව ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය හේතුවෙන් පීඩා විදින පසුබිමක ජනතාවට සහනදායී වන ලෙස අයවැය සැකසීම එකම අභිප්‍රාය වනවා. මේ සම්බන්ධයෙන් භාන්ඩාගාරික ජිම් චාමර්ස් SBS ප්‍රවුර්ත්ති වෙත දැක්වූ අදහස් අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන් ඔබ වෙත
Published
By Rania Yallop, Anna Henderson, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මධ්‍යම රජයේ අයවැය හෙට දිනයේදී එනම් 14 වෙනි අගහරුවාදා එළිදක්වනවා. මේ වසරේ අයවැයෙහි හරය වන්නේ සමබරතාවය එහෙමත් නැත්නම් 'Balance is the key' යනුවෙන් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. ඔස්ට්‍රෙලියාව පුරා ජනතාව ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය හේතුවෙන් පීඩා විදින පසුබිමක ජනතාවට සහනදායී වන ලෙස අයවැය සැකසීම එකම අභිප්‍රාය වනවා. මේ සම්බන්ධයෙන් භාන්ඩාගාරික ජිම් චාමර්ස් SBS ප්‍රවුර්ත්ති වෙත දැක්වූ අදහස් අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන් ඔබ වෙත