Extra virgin olive oil Source: Getty / Getty Imagesඕස්ට්‍රේලියාව ඇතුළුව මුළු ලෝකේ පුරාම ඔලිව් තෙල් මිළ ඉතා වේගෙන් ඉහළ යමින් තිබෙනවා. මෙවර ඕස්ට්‍රේලියාවේ මෙන්ම අනෙක් රටවලද ඔලිව් අස්වැන්න අවම වීම නිසා ලොව පුරා සැපයුම් ජාලා බිද වැටී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ඔලිව් තෙල් ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්නට හැකි නොවේදැයි ඔලිව් තෙල් නිෂ්පාදකයන් සැක පළ කරනවා. මේ සම්බන්ධයෙන් වන අළුත්ම තොරතුරු දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග එක් වන්න.
Published
By Alex Anyfantis, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාව ඇතුළුව මුළු ලෝකේ පුරාම ඔලිව් තෙල් මිළ ඉතා වේගෙන් ඉහළ යමින් තිබෙනවා. මෙවර ඕස්ට්‍රේලියාවේ මෙන්ම අනෙක් රටවලද ඔලිව් අස්වැන්න අවම වීම නිසා ලොව පුරා සැපයුම් ජාලා බිද වැටී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ඔලිව් තෙල් ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්නට හැකි නොවේදැයි ඔලිව් තෙල් නිෂ්පාදකයන් සැක පළ කරනවා. මේ සම්බන්ධයෙන් වන අළුත්ම තොරතුරු දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග එක් වන්න.