Source: SBSඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර හිමියන්ට Australian Small Business and Family Enterprise Ombudsman වෙතින් භාෂා 100ට අධික ප්‍රමාණයකින් තම ව්‍යාපාර සදහා තොරතුරු සහ සහය ලබා ගන්නට හැකියාව ලැබී තිබෙනවා. ඔම්බඩ්ස්මන්වරයා යනු, රජයේ ආයතනයකින් මහ ජනතාවට යම් අසාධාරණයක් වූ විට අයුක්තියට පත්වූවන්ට සාධාරණය ඉටු කරන සහ ජනතාවට තොරතුරු සපයන පාර්ලිමේන්තු කොමසාරිස්වරයා යි. මෙම ඔම්බඩ්ස්මන්වරයා සදහා වූ වෙබ් අඩවිය මෑතකදී යාවත්කාලීන කොට තිබෙනවා. මේ හේතුවෙන් විවිධ සංස්කෘතීන්ට අයත් ප්‍රජා සදහා විවිධ භාෂා වලින් සේවා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳ සවිස්තරාත්මකව දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.
Published
By Omoh Bello, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර හිමියන්ට Australian Small Business and Family Enterprise Ombudsman වෙතින් භාෂා 100ට අධික ප්‍රමාණයකින් තම ව්‍යාපාර සදහා තොරතුරු සහ සහය ලබා ගන්නට හැකියාව ලැබී තිබෙනවා. ඔම්බඩ්ස්මන්වරයා යනු, රජයේ ආයතනයකින් මහ ජනතාවට යම් අසාධාරණයක් වූ විට අයුක්තියට පත්වූවන්ට සාධාරණය ඉටු කරන සහ ජනතාවට තොරතුරු සපයන පාර්ලිමේන්තු කොමසාරිස්වරයා යි. මෙම ඔම්බඩ්ස්මන්වරයා සදහා වූ වෙබ් අඩවිය මෑතකදී යාවත්කාලීන කොට තිබෙනවා. මේ හේතුවෙන් විවිධ සංස්කෘතීන්ට අයත් ප්‍රජා සදහා විවිධ භාෂා වලින් සේවා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳ සවිස්තරාත්මකව දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.