SKIP TO MAIN CONTENT

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම ලිංගික ප්‍රචණ්ඩක්‍රියා සිදු කරලා: කාලීන විග්‍රහය ජූලි 12

sexually harassment
Source: AAP

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් පමණ ලිංගික ප්‍රචන්ඩක්‍රියා සිදු කළ අපරාධ කරුවෙකු වන බව Australian Institute of Criminology විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානුවන් 5000ක් යොදාගෙන සිදු කළ මෙම සමීක්ෂණයෙන් සියළුම ආකායේ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම කාන්තාවන් ට වඩා පිරිමි පාර්ශවය අතින් සිදු වී ඇති බව සොයාගෙන තිබෙනවා. මේ පිළිබඳ සවිස්තරාත්මකව දැනගන්න අපගේ කාලීන විග්‍රහය සමග රැදී සිටින්න

Published

Updated

By Sam Dover, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් පමණ ලිංගික ප්‍රචන්ඩක්‍රියා සිදු කළ අපරාධ කරුවෙකු වන බව Australian Institute of Criminology විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානුවන් 5000ක් යොදාගෙන සිදු කළ මෙම සමීක්ෂණයෙන් සියළුම ආකායේ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම කාන්තාවන් ට වඩා පිරිමි පාර්ශවය අතින් සිදු වී ඇති බව සොයාගෙන තිබෙනවා. මේ පිළිබඳ සවිස්තරාත්මකව දැනගන්න අපගේ කාලීන විග්‍රහය සමග රැදී සිටින්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now