SKIP TO MAIN CONTENT

ගෙවාගත ගත නොහැකි credit card ණය හේතුවෙන් සෑම ඕස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් අපහසුතාවයට

credit cards
File photo dated 03/09/13 of credit cards. Source: Andrew Matthews/PA Wire

සෑම ඕස්ට්‍රේලියානුවන් හය දෙනෙකුගෙන් එක් අයෙක්ම ගෙවාගත නොහැකි Credit Card එසේත් නැත්නම් ණය කාඩ් පත් ණය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබෙනවා. ඕස්ට්‍රේලියානු ආරක්ෂණ සහ ආයෝජන කොමිසම මගින් සිදුකල නවතම සමීක්ෂණයකින් මේ බව පෙන්වා දී තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

සෑම ඕස්ට්‍රේලියානුවන් හය දෙනෙකුගෙන් එක් අයෙක්ම ගෙවාගත නොහැකි Credit Card එසේත් නැත්නම් ණය කාඩ් පත් ණය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබෙනවා. ඕස්ට්‍රේලියානු ආරක්ෂණ සහ ආයෝජන කොමිසම මගින් සිදුකල නවතම සමීක්ෂණයකින් මේ බව පෙන්වා දී තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now