ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
ඔක් 05 'මවුබිමෙන් පුවත්': වත්කම් හෙළිකර ඇත්තේ ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 12 ක් පමණක් බව හර්ෂ කියයි

SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




