Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

'Triple zero' හදිසි ඇමතුම් සේවා බිඳවැටීම ගැන Optus ආයතනයට දෝෂාරෝපණ එල්ලවේ: කාලීන විග්‍රහය

OPTUS STOCK

Signage at an Optus store in Melbourne, Monday, September 22, 2025. Optus's triple-zero outage has raised questions about the future of its chief executive after the telco failed to implement recommended improvements. (AAP Image/Erik Anderson) Source: AAP / ERIK ANDERSON/AAPIMAGE

Optus සමාගමේ පාරිභෝගිකයින්ට ඔස්ට්‍රේලියාවේ හදිසි සේවා ඇමතුම් අංකය වන '000' ඇමතීමේ හැකියාව යම් කාලයකට අහිමි වී ගොස් තිබෙනවා. සේවා බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙනවා. සේවා බිඳ වැටීම් සිදුවූ මෙම කාලය තුල හදිසි ඇමතුම් 600ක් පමණ ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. පැය 13ක් පමණ මෙම සේවා බිඳවැටීම පැවතී ඇති බව වාර්තා වනවා


Published

By Mahnaz Angury, Gabrielle Katanasho

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


Optus සමාගමේ පාරිභෝගිකයින්ට ඔස්ට්‍රේලියාවේ හදිසි සේවා ඇමතුම් අංකය වන '000' ඇමතීමේ හැකියාව යම් කාලයකට අහිමි වී ගොස් තිබෙනවා. සේවා බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙනවා. සේවා බිඳ වැටීම් සිදුවූ මෙම කාලය තුල හදිසි ඇමතුම් 600ක් පමණ ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. පැය 13ක් පමණ මෙම සේවා බිඳවැටීම පැවතී ඇති බව වාර්තා වනවා


ඇතිවූ මේ තත්වය සම්බන්ධයෙන් Optus සමාගමට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව ෆෙඩරල් රජයේ සන්නිවේදන කටයුතු පිලිබඳ අමාත්‍යවරිය පවසනවා. මෙම සේවා ඇනහිටීමට භේතු සොයා බලන්න ඔස්ට්‍රේලියානු සන්නිවේදන කටයුතු සහ මාධ්‍ය අධිකාරිය විසින් විශේෂ විමර්ශනයක් දියත් කරලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now