SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ රැකියා විරහිත තරුණ උපාධිධාරීන්ගේ සංඛ්‍යාව ඉහලට

Youth unemployment
Source: Getty Images

ඕස්ට්‍රේලියාව තුල විරැකියා ප්‍රතිශතය යම් පමණකට අඩු වුවත්, රැකියා විරහිත තරුණ උපාධිධාරීන්ගේ සංඛ්‍යාව වැඩි වීම අවධානය යොමු කල යුතු කාරණයක් බවට පත්ව තිබේ . අවුරුදු 25ට වැඩි තරුණ තරුණියන්ගෙන් සෑම 10 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම යම් උසස් අධ්‍යාපන සුදුදුසුකමක් සහිතව සිටින බවත්, ඔවුන්ගෙන් හරි අඩක් රැකියා සොයමින් සිටින බවත් Foundation for Young Australians නම් සංවිධානය සදහන් කරයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාව තුල විරැකියා ප්‍රතිශතය යම් පමණකට අඩු වුවත්, රැකියා විරහිත තරුණ උපාධිධාරීන්ගේ සංඛ්‍යාව වැඩි වීම අවධානය යොමු කල යුතු කාරණයක් බවට පත්ව තිබේ . අවුරුදු 25ට වැඩි තරුණ තරුණියන්ගෙන් සෑම 10 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම යම් උසස් අධ්‍යාපන සුදුදුසුකමක් සහිතව සිටින බවත්, ඔවුන්ගෙන් හරි අඩක් රැකියා සොයමින් සිටින බවත් Foundation for Young Australians නම් සංවිධානය සදහන් කරයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now