SKIP TO MAIN CONTENT

විවිධ ප්‍රජාවන්ට අයත් වැඩිහිටියන්ට සාත්තු කරන්න එම භාෂාවලට අයත් සේවකයන්: කාලීන විග්‍රහය ජුලි 05

Palliative care
Palliative care Source: AAP / AAP Iamge/Isabel Infantes.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස්ගත පරම්පරාවට බොහොමයක් සංස්කෘතීන්ට සහ විවිධාකාර භාෂාවන්ට අයත් පිරිස් ඇතුළත් වනවා. මේ හේතුව නිසා විවිධ ප්‍රජාවන්ට අයත් වැඩිහිටියන්ව රැක බලා ගැනීමටත් ගිලන් වූ විට සාත්තු කිරීමටත් එම භාෂා සහ සංස්කෘතීන්ට අයත් සේවකයන් අවශ්‍ය වනවා. එම වැඩිහිටියන් ගේ පවුල් සමග ඔවුන්ගේ තොරතුරු හුවමාරු කර ගැනීමට සාත්තු සේවකයන්ට භාෂා හැකියාවද තිබිය යුතුයි. බරපතල රෝගාබාධ නිසා ඇති වන වේදනාව, රෝග ලක්ෂණ සහ ආතතිය සමනය කිරීම වෙනුවෙන් වන සත්කාර සේවා මෙන්ම ඒ පිළිබඳ තොරතුරු සහ උපදෙස් සපයන Palliative Care Victoria හි නවතම ව්‍යාපෘතියක් හරහා විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් වෙසෙන ප්‍රජාවන්ට නොයෙකුත් භාෂාවන්ට අයත් සම්පත් දායකත්වය ලබා දීමට කටයුතු කරනවා. මෙම palliative care සේවාවන් පිළිබඳව ඔබත් දැන ගන්න කැමතියි ද? එසේනම් අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.

Published

By Sam Dover, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස්ගත පරම්පරාවට බොහොමයක් සංස්කෘතීන්ට සහ විවිධාකාර භාෂාවන්ට අයත් පිරිස් ඇතුළත් වනවා. මේ හේතුව නිසා විවිධ ප්‍රජාවන්ට අයත් වැඩිහිටියන්ව රැක බලා ගැනීමටත් ගිලන් වූ විට සාත්තු කිරීමටත් එම භාෂා සහ සංස්කෘතීන්ට අයත් සේවකයන් අවශ්‍ය වනවා. එම වැඩිහිටියන් ගේ පවුල් සමග ඔවුන්ගේ තොරතුරු හුවමාරු කර ගැනීමට සාත්තු සේවකයන්ට භාෂා හැකියාවද තිබිය යුතුයි. බරපතල රෝගාබාධ නිසා ඇති වන වේදනාව, රෝග ලක්ෂණ සහ ආතතිය සමනය කිරීම වෙනුවෙන් වන සත්කාර සේවා මෙන්ම ඒ පිළිබඳ තොරතුරු සහ උපදෙස් සපයන Palliative Care Victoria හි නවතම ව්‍යාපෘතියක් හරහා විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් වෙසෙන ප්‍රජාවන්ට නොයෙකුත් භාෂාවන්ට අයත් සම්පත් දායකත්වය ලබා දීමට කටයුතු කරනවා. මෙම palliative care සේවාවන් පිළිබඳව ඔබත් දැන ගන්න කැමතියි ද? එසේනම් අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now