SKIP TO MAIN CONTENT

රජයේ නව ළමා සුරැකුම් දීමනා වැඩසටහන සමගින් ලියාපදිංචි වන ලෙස රජයෙන් දෙමාපියන්ට ඉල්ලීමක්

A mother pushes a stroller after picking up her child early from childcare in Brisbane
A mother pushes a stroller after picking up her child early from childcare in Brisbane Source: AAP

කිසිදු ගැටලුවකින් තොරව රජය විසින් ළමා සුරැකුම් සේවා සදහා ලබාදෙන සහන ප්‍රතිපාදන ලබාගැනීම සදහා අදාල, රජයේ නව වැඩසටහන සමගින් ලියාපදිංචි වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. දහස් ගණනක් පවුල් තමන්ගේ තොරතුරු තවමත් නිසි අයුරින් ලියාපදිංචි කර නොමැති නිසා ඔවුන් ළමා සුරැකුම් මධ්‍යස්ථාන සදහා අධික මුදල් ප්‍රමාණයක් ගෙවීමේ අවධානමකට මුහුණ දී සිටින බව මේ පිලිබදව කටයුතු කරන ක්‍රියාකාරිකයින් පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

කිසිදු ගැටලුවකින් තොරව රජය විසින් ළමා සුරැකුම් සේවා සදහා ලබාදෙන සහන ප්‍රතිපාදන ලබාගැනීම සදහා අදාල, රජයේ නව වැඩසටහන සමගින් ලියාපදිංචි වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. දහස් ගණනක් පවුල් තමන්ගේ තොරතුරු තවමත් නිසි අයුරින් ලියාපදිංචි කර නොමැති නිසා ඔවුන් ළමා සුරැකුම් මධ්‍යස්ථාන සදහා අධික මුදල් ප්‍රමාණයක් ගෙවීමේ අවධානමකට මුහුණ දී සිටින බව මේ පිලිබදව කටයුතු කරන ක්‍රියාකාරිකයින් පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now