ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
මවුබිමෙන් පුවත් සැප් 22: පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවෙන් කොළ එළියක්

Parliament of Sri Lanka Source: Facebook / Facebook/ Parliament of Sri Lanka
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




