SKIP TO MAIN CONTENT

IVF සායන මධ්‍යස්ථානයක දත්ත සොරකමකින් අගතියට පත් පාර්ශ්ව නෛතික ක්‍රියාවලියකට එළැඹීමේ අපේක්ෂාවක: කාලීන විග්‍රහය

(Source Shutterstock, The Conversation  KateStudio).jpg
Credit: Cameron Carr

Genea Fertility මධ්‍යස්ථානයේ දත්ත සොරකම නිසා සේවා ලබන්නන්ගේ වෛද්‍ය තොරතුරු, ප්‍රතිකාර සහ පරීක්ෂණ ප්‍රතිඵල වැනි සංවේදී දත්ත නිරාවරණය වී තිබෙනවා. දැන් සිය ගණනක් ඕස්ට්‍රේලියානුවන් සමූහයක් ලෙස එකට එක්ව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් පළ කර තිබෙනවා. පෞද්ගලිකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් නව නීති මෙලෙස ක්‍රියාවට නැංවෙනු ලැබෙන පළමු අවස්ථාව මෙය විය හැකි වනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි..

Published

By Cameron Carr, Nikki Canning

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

Genea Fertility මධ්‍යස්ථානයේ දත්ත සොරකම නිසා සේවා ලබන්නන්ගේ වෛද්‍ය තොරතුරු, ප්‍රතිකාර සහ පරීක්ෂණ ප්‍රතිඵල වැනි සංවේදී දත්ත නිරාවරණය වී තිබෙනවා. දැන් සිය ගණනක් ඕස්ට්‍රේලියානුවන් සමූහයක් ලෙස එකට එක්ව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් පළ කර තිබෙනවා. පෞද්ගලිකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් නව නීති මෙලෙස ක්‍රියාවට නැංවෙනු ලැබෙන පළමු අවස්ථාව මෙය විය හැකි වනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි..

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now