ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
ණය ප්‍රශස්තකරන සාකච්ඡාවේදී දැවැන්ත බැංකු ණය පොලු කාරයින් 25 ක් හෙලිවුනා, පාඨලී කියයි: මවුබිමෙන් පුවත් පෙබ 15

Patali Champika Ranawaka_ Sri Lankan politician_ Image from Patali Champika Facebook page
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share



